ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ බවට ප්‍රචාරය කර මහනුවරදී අද පවත්වන්නට යෙදුණ ‘‘ඉවසුවා ඇති’’ රැළියට ජනපති...
ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ බවට ප්‍රචාරය කර මහනුවරදී අද
පවත්වන්නට යෙදුණ ‘‘ඉවසුවා ඇති’’ රැළියට
ජනපති මෛත්‍රිපාල සිරිසේනද එක්වනු ඇති බවට රැස්වීමට පෙර ප්‍රචාරය වූ නමුත් එයට ජනපති හෝ ශ්‍රී ලනිප කිසිවෙකු සහභාගී
ඒ අනුව මහනුවර පොදු වෙළඳසැල ඉදිරිපිටදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) රැළිය මෛත්‍රී නැතිව පැවැත්විණි.
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ජනපතිගේ පැමිණී තයවුරු කරින් මින් ඉහත මාධ්‍ය තුළ ප්‍රචාර චදියත් කළ මුත් අවසානයේ ඔහුද එයට එක්වී නැත.
COMMENTS