රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ ඇප මත මුදා හැර තිබේ. ඒ අනුව ඔහ...
රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ ඇප මත මුදා හැර තිබේ.
ඒ අනුව ඔහුව ඇප මත මුදාහරින ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (18) නියෝග කරනු ලැබිය.
COMMENTS