දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තරගය පැරදුණ පසු දික්වැල්ලට ෆේස් බුක් ආඩපාලි
Homeගොසිප්

තරගය පැරදුණ පසු දික්වැල්ලට ෆේස් බුක් ආඩපාලි

PropellerAds

ඊ යේ කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දකුණු අප්‍රිකාව සමග පළමු විස්සයි-20 තරගයේදී ලකුණු සමවීමෙන් පසු දකුණු අප්‍රිකානු කණ්ඩා...

බැංකු සේවකයින්ට බලහත්කාරයෙන් කළු පටි බැන්දවීමේ උත්සාහයක්?
ඩිජිටල් ඇමතිකමෙන් හරීන් ඉවතට : ටෙලිකොම් CEOත් ඉල්ලා අස්වේ.
ලොව විශාලතම නත්තල්ගසේ ගිනස් වාර්තාව අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වේ

යේ කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දකුණු අප්‍රිකාව සමග පළමු විස්සයි-20 තරගයේදී
ලකුණු සමවීමෙන් පසු දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි ඕවරයකින් වැඩි ලකුණු රැස් කර ජයගන්නා ලදි.

මෙම තරගයේ ජයග්‍රහණය ලංකාව අතේ රැඳී තිබුණක්වීමත් නිරෝෂන් දික්වැල්ල සිදු කළ අතපසු කිරීමක් නිසා සමවීමට සිදුවීමත් මත මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විවේචන හටගෙන තිබේ.

ලකුණු සම වන්නට පෙර දකුණු අප්‍රිකාව අවසන් ඕවරයේ පන්දු 6 ලකුණු 4 කට සීමාවී තිබූ වෙලාවේ ඉසුරු උදාන තරගය සමකරගත්තේ ඔවුනට ලකුණු 4 ක් පමණක් ලබාදෙමිනි.

 නමුත් අවසන් පන්දුවේදී නිරෝෂන් දික්වැල්ල අතින් ඉතාමත් පහසු දුවද්දී දැවීයාමක් මඟහැරී ගිය නිසා තරගය සමවූ අතර එම අවස්ථාවේ දැවීයාම සිදුවුනි නම් ලංකාවට ජයගන්නට හැකි තිබුණි. එම අවස්ථාවේදී දුර්වල පන්දු විසිකිරීම නිසා ඬේල් ස්ටේන් දවාගැනීමට දික්වැල්ල අපොහොසත් විය.
මේ ගැන ෆේස්බුක්හි පළවූ  විවේචන පහතින්














Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තරගය පැරදුණ පසු දික්වැල්ලට ෆේස් බුක් ආඩපාලි
තරගය පැරදුණ පසු දික්වැල්ලට ෆේස් බුක් ආඩපාලි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcQuf9gwNZ1X7NCQ_YoJZvA9qPAGFyCjljrXrII9mckCrRm8g8_IP-Sj8418j5fTEAKRhrwNijE5BOQTNKwHi71_nHCHez7htdB0AaS8kdO4nwuob_4cx6pYdu67IrBH_ooaxsAoOociI/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcQuf9gwNZ1X7NCQ_YoJZvA9qPAGFyCjljrXrII9mckCrRm8g8_IP-Sj8418j5fTEAKRhrwNijE5BOQTNKwHi71_nHCHez7htdB0AaS8kdO4nwuob_4cx6pYdu67IrBH_ooaxsAoOociI/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_170.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_170.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy