පවතින වියළි කාලගුණය හේතුවෙන් දෛනික විදුලි පරිභෝජනයේදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඉල්...
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ
පවතින වියළි කාලගුණය සමඟ පද්ධතියේ විදුලි ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත්, විශේෂයෙන් 06 දිනයේ දී පද්ධතියේ දෛනික ඉල්ලුම ගිගාවොට් පැය 46.8 ක තත්ත්වයක පැවතිය බව ද පැවසු ජයවර්ධන මහතා, මෙලෙස දෛනික විදුලි බල ඉල්ලුම ඉහළ යෑම විශාල අභියෝගක් වන බව ද කියා සිටියේය.
මෙම තත්ත්වය තුළ පාරිභෝගිකයන් අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කිරීමෙන් මෙම තත්ත්වයට මුහුණ දීම පහසු බව ද ඒ මහතා සඳහන් කළේය.
COMMENTS