හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව යුරෝ මිලියන 58.68ක ආයෝජනයක් යොදවමින් කොහුවල, ගැටඹේ සහ හීරැස්සගල යන ස්ථානයන්හි ගුවන් පාලම් 03ක් ඉදි කිර...
හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව යුරෝ මිලියන 58.68ක ආයෝජනයක් යොදවමින් කොහුවල, ගැටඹේ සහ හීරැස්සගල යන ස්ථානයන්හි ගුවන් පාලම් 03ක් ඉදි කිරීම සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කර ඇති Betonutepito Plc සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීම මඟින් ඉදි කර ගැනීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS