පාතාල නායක දෙමටගොඩ චමින්ද නමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන දෙමටගොඩ රුවන් නමැත්තා සමඟ පාකිස්තාන ජාතික යුවළක් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත් බව පො...
අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය මඟින් සිදු කරන ලද මෙම වැටලීමේදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක්, වායු රයිෆලයක්, කඩු තුනක්, මුදල් ගණින යන්ත්‍ර දෙකක්, කොකේන් ග්‍රෑම් හතරක්, රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක්, නවීන පන්නයේ මෝටර් රථ දෙකක් හා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර දෙමටගොඩ රුවන් නමැත්තාගේ පුත්‍රයාද සිටින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
-එම්.සී. පෙරේරා-
COMMENTS