දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසර 4 ක් තුළ කෑගලු සේවකයින් 6000 කට ලංවිම පත්වීම් දීලා
Homeගොසිප්

වසර 4 ක් තුළ කෑගලු සේවකයින් 6000 කට ලංවිම පත්වීම් දීලා

PropellerAds

පසුගිය 2015 වසරේ සිට මේ දක්වා වසර හතරක කාලසීමාව තුළ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සේවකයන් 6,000ක් විදුලිබල මණ්ඩලයට බදවාගෙන ඇති බවත්, එය ගැටලුකාරී...

සාමාන්‍ය පෙළ මුල් හතරදෙනා පාසලේදී ජයග්‍රහණය ගැන කියූ හැටි
මවගේ පියාගේ අනියම් සබඳතා නිසා දියණියව පැහැර අරන්
පාර්ලිමේන්තුවේ ගැටුම අපට නඩු දාලා හිරකරන්න හැදුවොත් මාරාන්තික උපවාසයකට යමි - ආනන්ද
පසුගිය 2015 වසරේ සිට මේ දක්වා වසර හතරක කාලසීමාව තුළ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සේවකයන් 6,000ක් විදුලිබල මණ්ඩලයට බදවාගෙන ඇති බවත්, එය ගැටලුකාරී තත්වයක් බවත් විදුලිබල හා බලශක්ති
සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා
පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඊයේ (18දා) මේ බව පවසා සිටියේය.  එමෙන්ම දින 51 ආණ්ඩු තුළද තවත් සේවකයන් පිරිසක් විදුලිබල මණ්ඩලයට බදවාගන ඇති බවද පැවසූ අමාත්‍යවරයා,

"මම වසර හතර තුළ සේවකයන් 6.000ක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ රැකියා අවස්ථා සඳහා සුදුසුකම් සියල්ල එකම  දිස්ත්‍රික්කයකින් මෙම මණ්ඩලයට පැමිණීම ගැන ගැටලුවක් තිබෙනවා. දින 5ක තහනම් ආණ්ඩුව පැවැති කාලසීමාව තුළ 433ක් විදුලි බල මණ්ඩලයට අරගෙන. ඒ අය මොන පදනමින් ගත්තාද කියලා තවම දන්නේ නැහැ. ඒ වගේම කෑගල්ලෙන් විදුලිබල මණ්ඩලයට ගන්න හදපු තවත් 800ක් අපි අත්හිටුවීමට කටයුතු කළා.

මේ සියලු පත්කිරීම් ගැන මම පාර්ලිමේන්තුවට පැහැදිලි විස්තරයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා" යැයි පැවසීය.

-චාමර සම්පත්-

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසර 4 ක් තුළ කෑගලු සේවකයින් 6000 කට ලංවිම පත්වීම් දීලා
වසර 4 ක් තුළ කෑගලු සේවකයින් 6000 කට ලංවිම පත්වීම් දීලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhmRDBFMq8V2n_4uhOD7lsXM7bkDm1WEA8FNE87CQaNDclXtgGe1KU_NdcbgqnvbO5sCfQtgRN6lsKAUpeIKbgOqKaqCfz5WHaXFLRyyOmsLmZyNlolpya1xLfGdoaJdWkJwQCi7ydbLs/s1600/gossiplanka_2019-03-19-2217.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhmRDBFMq8V2n_4uhOD7lsXM7bkDm1WEA8FNE87CQaNDclXtgGe1KU_NdcbgqnvbO5sCfQtgRN6lsKAUpeIKbgOqKaqCfz5WHaXFLRyyOmsLmZyNlolpya1xLfGdoaJdWkJwQCi7ydbLs/s72-c/gossiplanka_2019-03-19-2217.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/4-6000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/4-6000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy