මෙ වර සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්වූ අය සියල්ලන්ම සිසුවියන්ය. පළමුවැනියා හා දෙවැනියා දෙදෙනාම කොළඹ විශාඛා බාලිකාවේ සිසුවියන් වීමද විශේෂත්වයකි. ...
මෙවර සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්වූ අය සියල්ලන්ම සිසුවියන්ය. පළමුවැනියා හා දෙවැනියා දෙදෙනාම කොළඹ විශාඛා බාලිකාවේ සිසුවියන් වීමද විශේෂත්වයකි. දෙවැනි ස්ථාන 3 ක් තිබූ අතර අනෙක් දෙවැනියන් ගම්පහ රත්නාවලි බාලිකාවේ හා මාතර සුජාතාවේ විය.
Read More>>
Read More>>
COMMENTS