දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිදහස් දිනයේ නම විතරයි වෙනස් - අර්ථය වෙනස් නෑ" - කබීර් හෂීම්
Homeප්‍රවෘත්ති

නිදහස් දිනයේ නම විතරයි වෙනස් - අර්ථය වෙනස් නෑ" - කබීර් හෂීම්

PropellerAds

නිදහස් දිනය සැමරීම හැඳින්වීම සඳහා කුමන නමක් භාවිත කළද එහි අර්ථයෙහි කිසිඳු වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහ...

19 අහෝසි කරනවා නම් මේ පාර්ලිමේන්තුව ඩෝසර් කර දාන්න - මන්ත්‍රීවරයෙකු කතානායකවරයාගෙන් ඉල්ලයි
19 අහෝසි කරනවා නම් මේ පාර්ලිමේන්තුව ඩෝසර් කර දාන්න - මන්ත්‍රීවරයෙකු කතානායකවරයාගෙන් ඉල්ලයි
13 ක්‍රියාත්මක කර පළාත් සභා බලාත්මක කරන්න ටී.එම්.වී.පි.ය ඉල්ලයි
නිදහස් දිනයේ නම විතරයි වෙනස් - අර්ථය වෙනස් නෑ

නිදහස් දිනය සැමරීම හැඳින්වීම සඳහා කුමන නමක් භාවිත කළද එහි අර්ථයෙහි කිසිඳු වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ලෙස තමන් සමරන්නේ ජාතික නිදහස් දිනය බවයි.

නිදහස් දිනය සැමරීම හැඳින්වීමේදී නම් වශයෙන් කෙසේ වෙතත් අර්ථය එකම බවත් කුඩා කොටසක් අල්ලාගෙන බොහෝ දෙනෙක් එක් එක් දේ පවසන බවත් ඒ මහතා ප්‍රකාශ කලේය.

ඔහු පැවසූවේ තමන් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂය ලෙස සමරනු ලබන්නේ ජාතික නිදහස් දිනය වන බවත්ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිදහස් දිනයේ නම විතරයි වෙනස් - අර්ථය වෙනස් නෑ" - කබීර් හෂීම්
නිදහස් දිනයේ නම විතරයි වෙනස් - අර්ථය වෙනස් නෑ" - කබීර් හෂීම්
http://am.lk/media/k2/items/cache/2f865815ab3fbd4f43ad9078c0dcd9f4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_95.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_95.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy