ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව දක්වා ඇමති අර්ජුන රණතුංග වෙත ලිපියක් යවා තිබේ. දීර්ඝ වශයෙන් තමන්ට...
ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව දක්වා ඇමති අර්ජුන රණතුංග වෙත ලිපියක් යවා තිබේ.
අර්ජුන රණතුංග ඇමති ධූරය දැරූ වරාය, ඛණිජ තෙල් ඇතුලු අමාතයංශ ගණනාවකදීත් ඉහළ නිලධාරීන්ට බලපෑම් එල්ලවූ අයුරින් තමාටද අනිසි බලපෑම් ඇතිවූ බව එහි කියා තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ එය භාරදි ඇත. සේවකයන් හා වෘත්තීය සමිති මේ සම්බන්ධව කණස්සල්ල පළ කර ඇත.
COMMENTS