ජනාධිපතිවරයා තම විෂය පථයට පොලීසිය එකතු කර ගත්තේ කුමක් සඳහාද යන්න මේ වන විට මුළු රටටම පැහැදිලි වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරම...
ජනාධිපතිවරයා තම විෂය පථයට පොලීසිය එකතු කර ගත්තේ කුමක් සඳහාද යන්න මේ වන විට මුළු රටටම පැහැදිලි වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සඳහන් කරයි.
පොලීසිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පවරා ගත් මොහොතේදී දේශපාලන කටයුතු සිදුකිරීමට එය පවරාගත් බවට ඇතැම් පිරිස් චෝදනා එල්ල කළ බවත්, එහෙත් සිදුවෙමින් තිබෙනුයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම බවත් එම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
COMMENTS