දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මම දේශපාලනයට ආපු දවසේ ඉඳලා කුඩු තුරන් කරන්න අවධානය යොමු කළා" - රවී
Homeප්‍රවෘත්ති

"මම දේශපාලනයට ආපු දවසේ ඉඳලා කුඩු තුරන් කරන්න අවධානය යොමු කළා" - රවී

PropellerAds

රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරට ඇද දමන අපරාධකරුවන්ට රැකවරණයක් ලබා දෙන්නේ කවුරුන්ද යන්න පිලිබඳ සොයා බැලීම සිදු කළ...

'සැමට සෙවණ' අදින් ඇරඹෙයි
ජ’පුර හෙද විදුහල අලුත් වැඩකට - සිසුන් ගැනීම නවතන ලෙස රාජිතගෙන් නියෝගයක් 
ලොතරැයි මණ්ඩල දෙකම පුද්ගලීකරණය කිරීමේ සැලසුමක් 

රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරට ඇද දමන අපරාධකරුවන්ට රැකවරණයක් ලබා දෙන්නේ කවුරුන්ද යන්න පිලිබඳ සොයා බැලීම සිදු කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඊයේ (11) පෙරවරුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමඟ පැවති නිල සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

හෙට දිනයේ රජවන අහිංසක තරුණ පිරිස් විනාශ කරන මෙවැනි ව්‍යාපාර තමන් හෙලාදකින බවද අමාත්‍යවරයා පවසයි.

තමන් දේශපාලනය ආරම්භ කළ දවසේ සිට මෙම කුඩු ව්‍යාපාරය තුරන් කිරිම පිළිබදව අවධානය යොමු කළ බවත් පසුගිය මැතිවරණ සමයේ මෙවැනි ප්‍රශ්න හේතුවෙන් තම පාර්ශවයට වෙඩි තබා විශාල ගැටළු ඇති කළ බවත්තම පාර්ශවයේ චරිත ඝාතනය කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම නිසා මෙවැනි ව්‍යාපාර සිදු කරන පුද්ගලයන්ට කිසිදු සමාවක් නොමැති බවත් ලෝකේ කොයි කොනක සිටියද මෙවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් දැඩි දඩුවම් ලබාදිය යුතු බවද ඒ මහතා පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මම දේශපාලනයට ආපු දවසේ ඉඳලා කුඩු තුරන් කරන්න අවධානය යොමු කළා" - රවී
"මම දේශපාලනයට ආපු දවසේ ඉඳලා කුඩු තුරන් කරන්න අවධානය යොමු කළා" - රවී
http://am.lk/media/k2/items/cache/8242831e793af0fc40f6a0e8d239ac78_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_774.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_774.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy