දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරියක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරියක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක්

PropellerAds

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිස්ක් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශය තුල ආන...

'ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍යට' - අගමැතිගෙන් මාධ්‍යට දොස්මුරයක්
අසනීපයි කියා විමල් FCIDයෙන් එළියට එයි 
හිටපු නියෝජ්‍ය ඇමතිට අැප
කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරියක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිස්ක් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශය තුල ආන්දෝලනාත්මක කතා බහක් නිර්මාණය වී ඇති මොහොතක, ඊයේ (25) දිනයේදී රන්ජන් රාමනායක අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ එලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක්ද සිටින බවයි.

එසේම අදාල මන්ත්‍රීවරිය කොකේන් මත්ද්‍රව්‍යවයට අමතරව ටැබ්ලට්, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පාවිච්චි කරන බවත්, තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය කවුරුන්ද යන්න හෝ එතුමිය දැනට පාර්ලිමේන්තුවේ සිටිනවාද නැද්ද යන්න හෝ මේ මොහොතේ මාධ්‍යයට ප‍්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා ඉදිරියේ දී ඒ පිළිබඳ සියලූ තොරතුරු රට හමුවේ ඉදිරිපත් කරන බව ද කියා සිටියහ.

තනතුරු, තාන්න මාන්න, පුද්ගලික හිතවත්කම් පසෙක ලා රට හමුවේ විශාල ප‍්‍රශ්නයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ කාර්යය ඉටු කිරීම වෙනුවෙන් තමන්ට කළ හැකි සියලූ කටයුතු නොපැකිලිව සිදු කරන බවත්, එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා බොහෝ පිරිසක් තමන් සමඟ සිටින බවත් පවසන රංජන් රාමනායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් මීට පෙර අනාවරණය කළ කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මන්ත‍්‍රීවරුන්ගේ හෙළිදරව්වෙන් පසු ඔවුන් විවිධ ඖෂධ භාවිතා කරමින් ඉන් ගැලවීමට ප‍්‍රයත්න දරමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරියක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක්
කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරියක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/bef372d33538875b2eb4bcbc833db42b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_767.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_767.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy