රා ජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ඉදිරි දින කිහිපය ඇතුලත ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය පල කරමින් එම වේදිකාවට එක්වීමට නියමිත ...
රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ඉදිරි දින කිහිපය ඇතුලත ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය පල කරමින් එම වේදිකාවට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
ඔහුද සමගින් තවත් එජාප ප‍්‍රබලයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට එක්වනු ඇති බව සදහන්ය.
සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පල කිරීම සදහා තමනට ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් සේනානායක මහතා විසින් මෑතකදී ලිඛිතව සජිත් පේ‍්‍රමදා මහතා වෙත යොමු කර ලැබ තිබින.

COMMENTS