ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඇතුලු අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාප...
ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඇතුලු අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
යෝජනා හා නිර්දේශ 7ක් ඇතුලත් වන සේ සකසා ඇති මෙම වාර්තාව ‘නිහඬ බව බිඳීම’ මැයෙන් නම් කර තිබේ.
ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද මීට පෙර මෙවැනිම ඉල්ලීමක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය.
COMMENTS