දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති පොලීසිය පොලිෂ් කරන්න සැරසෙයි
Homeප්‍රවෘත්ති

ජනපති පොලීසිය පොලිෂ් කරන්න සැරසෙයි

PropellerAds

තමන් පොලිසිය බාර ගෙන මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ පොලීසිය පොලිෂ් කරන්නට පටන් අරගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) පො...

චන්දිමාල් නිරෝධායනයෙන් පනී.. තලවතුගොඩ රෝහලකින් මතුවේ !
"රටේම තියෙන ප්‍රශ්න ටිකත් එක්ක සතපහක තේරුමක් නෑ" ඇමැති දුමින්ද ජනපති එක්ක සාකච්ඡාවක
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට
ජනපති පොලීසිය පොලිෂ් කරන්න සැරසෙයි

තමන් පොලිසිය බාර ගෙන මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ පොලීසිය පොලිෂ් කරන්නට පටන් අරගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

ඉදිරි මාස කිහිපය තුළ  පොලිසියේ සම්පූර්ණ පරිවර්තනයක් වෙනසක් ඇති කරන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා - සමාජයට බරපතළ පිළිලයක් වී තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාලය මැඩලීමට දැන් පියවරගෙන තිබෙන බව කීය.

පොලිසිය තමන් බාරගෙන මාස තුනකටත් අඩු කෙටි කාලය තුළ මේ රටේ මත්කුඩු ජාවාරම්, අපරාධ මර්දනය, පාතාල මර්දනය පිළිබඳ ප්‍රතිඵල ඔබ මාධ්‍ය තුළින් දකින බවත් මත්ද්‍රව්‍ය මර්ධනයට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන්ගේ පවුල්වල අයට පළමුවෙනි වතාවට පදක්කම් පිරිනැමූ බවත් කීවේය.

පසුගිය වසර 25 - 30 ක් පොලීසිය බාරව සිටි සෑම ආණ්ඩුවකම ඇමතිවරු මොනවාද කළේ කියා තමන්ට කණගාටුවක් දැනෙන බව කී ජනාධිපතිවරයා පොලිසිය පොලිසියක් විදිහට හදන්නට ඒ කවුරුවත් වැඩ කර නැතැයිද පැවසීය. තමන් පොලීසිය පොලිෂ් කිරීමට පටන් ගෙන තිබෙන බවත් පොලීසිය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් එහි අරමුණු නීතිය, සාමය, සදාචාරය පිරි වංචාවෙන් දූෂණයෙන් තොර සමාජයක් සෑදීම ‍යැයිද කිීය.

ඒ ඇරෙන්න කන පැලෙන්න ගහන්න වත් අතපය කඩන්නවත් හිරිහැර කරන්න වත් නොවේ යැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති පොලීසිය පොලිෂ් කරන්න සැරසෙයි
ජනපති පොලීසිය පොලිෂ් කරන්න සැරසෙයි
http://am.lk/media/k2/items/cache/72a5923e33973b06b94696a8cb756fa0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_433.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_433.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy