ලබන කන්නයේ සිට වී සඳහා මිල සූත්‍රයක් හදුන්වාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. සහල් මිල සඳහා ද ලබන අප්‍රේල් 01 වන...
ලබන කන්නයේ සිට වී සඳහා මිල සූත්‍රයක් හදුන්වාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
සහල් මිල සඳහා ද ලබන අප්‍රේල් 01 වනදා සිට ගැසට් නිවේදනයක් නිකුත් කිරිමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසන්නේය.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පී. හැරිසන් අමාත්‍යවරයා මේ බව කියා පැවසීය.
COMMENTS