හිරු ස්ටාර් තරගයේ විනිශ්චය සිදු කරන්නට යාම නිසා පරාජිතයෙකුගේ සගයින් අතින් පහර කෑමට හා වාහන හානියකට ලක්වූ ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත...
හිරු ස්ටාර් තරගයේ විනිශ්චය සිදු කරන්නට යාම නිසා පරාජිතයෙකුගේ සගයින් අතින් පහර කෑමට හා වාහන
හානියකට ලක්වූ
ජනප්‍රිය ගායන
අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය විල්වාසලවත්ත දෙවැනි පටුමග පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු දිවුලපිටියේ තිවංක නමැති තරග කරුවෙකු වෙනුවෙන් එම ස්තානයට පැමිණ තිබුණි.
සැකකරු ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS