දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඥානසාර හිමිට අද පොදු සමාවක් නෑ
Homeප්‍රවෘත්ති

ඥානසාර හිමිට අද පොදු සමාවක් නෑ

PropellerAds

ජාතික නිදහස් දිනයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිරදඬුවම ඉවත් කරන ලෙස මහනායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඉල්ලා තිබුණද, ඥානසාර හිමියන්...

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වේ! ලිපියට අත්සන තබයි!
දේශපාලන අස්ථාවරත්වය නිසා IMF සාකච්ජා කොට උඩ යන්න පුලුවන්! මහබැංකු අධිපති සිග්නල් එකක් දෙයි!
කටුනායකින් පනින්න හදන අයට වැඩේ අමාරු වෙයි! ප්‍රභූ නිශ්කාශන පර්යන්තයේ රාජකාරිවලින් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීහු ඉවත් වෙති!
ඥානසාර හිමිට අද පොදු සමාවක් නෑ

ජාතික නිදහස් දිනයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිරදඬුවම ඉවත් කරන ලෙස මහනායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඉල්ලා තිබුණද, ඥානසාර හිමියන්ට අද (04) දිනයේදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

වසර 10කට වැඩි කාලයක්සි සිරදඬුවම ගෙවා ඇති වයස අවුරුදු 70ට වැඩි සිරකරුවන්ට හා සුළු වැරදි හා දඩ ගෙවාගත නොහැකිව සිරදඬුවම් විඳින සිරකරුවන් පිරිසකට ජනපති පොදු සමාව යටතේ  අද (04) දිනයේදී නිදහස ලැබෙනු ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

ස්ත්‍රී අපයෝජන, මත්ද්‍රව්‍ය වැරදි, සංවිධානාත්මක අපරාධ සහ බරපතළ චෝදනා යටතේ සිරදඬුවම් විඳින කිසිදු පුද්ගලයෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමි නොවන බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් සඳහන් කළේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබානොදෙන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙන  බවයි.

ඥානසාර හිමියන් නිදහස් කළයුතු බවට ජනාධිපතිවරයා මීට පෙර තමන් වහන්සේලා සමග ප්‍රකාශ කළ බවත්,ඒ අනුව අද (04) දිනයේදී උන්වහන්සේ නිදහස් කරනු ඇතැයි විශ්වාස කළ බවත් එහිමියෝ පවසා සිටියහ.

තවදුරටත් ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය තබන බවත්, ඥානසාර හිමියන් නිදහස් කිරීමේ තීරණය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටින බවත්උන්වහන්සේ පැවසූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඥානසාර හිමිට අද පොදු සමාවක් නෑ
ඥානසාර හිමිට අද පොදු සමාවක් නෑ
http://am.lk/media/k2/items/cache/b9162d5316364a6ad58a52b406f00525_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy