දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මදුෂ්,අමල් පෙරේරා ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ඉතා අවමයි
Homeප්‍රවෘත්ති

මදුෂ්,අමල් පෙරේරා ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ඉතා අවමයි

PropellerAds

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ ඩුබාහීදි අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 25 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැමැත්තකින් තොරව මෙරටට ගෙන එම...

පන්ති කට් කර පාසැල් පෙම්වතී සමග නාන්න ගිය පාසැල් පෙම්වතා ගලබොඩ ඇත්තේ අතුරුදහන්
ජනපති ඝාතන කුමන්ත‍්‍රණ පරීක්‍ෂණ තවත් දැඩි වෙයි.. නදිමාල් පෙරේරාගෙන් ප‍්‍රශ්න කෙරේ !
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් !
මදුෂ්,අමල් පෙරේරා ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ඉතා අවමයි

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ ඩුබාහීදි අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 25 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැමැත්තකින් තොරව මෙරටට ගෙන එමට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසිය.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර උදර්පණ නිතීය බලනොපැත්විම ඊට හේතුව බවය. උදර්පණය යනු, යම් පුද්ගලයෙකුව එක රටකින් තවත් රටකට භාර දීමයි p dir="ltr"> ඒ අනුව මාකඳුරේ මධූෂ්,අමල් පෙරේරා ඇතුළු 25 දෙනාට එරට අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණදීමට සිදුවන අතර ඩුබායිහි ක්‍රියාත්මක වන්නේ ශරියා නිතීය වේ.

ඒ යටතේ හෙරොයින් හෝ කොකේන් යන වර්ග වලට අදාල ඕනෑම මත්ද්‍රව්‍ය ක් අලෙවි කිරිම ග්‍රෑම් 8 ට වඩා ලග තබා ගැනීම අවම වශයෙන් මරණයෙන් දඩුවම් ලැබීය හැකි වරදක්ය.

මධුශ් ඇතුළු පිරිස මෙරටට එවන ලෙසට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉල්ලිමක් කල බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

කෙසේ වෙතත් මීට පෙර සවුදි අරාබියේ රිසානා නෆීක් නිදහස් කිරීමට මෙරට රජය කල ඉල්ලීම ඵල රහිත වුයේ
එරටද ශරියා නිතිය ක්‍රියාත්මක වීමය.
 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මදුෂ්,අමල් පෙරේරා ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ඉතා අවමයි
මදුෂ්,අමල් පෙරේරා ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ඉතා අවමයි
http://am.lk/media/k2/items/cache/5798218392255d6472fad1e9f861780c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_107.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_107.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy