දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තු ජරමරේ චූදිත මන්ත්‍රීවරු 59 දෙනාගේ නම් එළියට
Homeගොසිප්

පාර්ලිමේන්තු ජරමරේ චූදිත මන්ත්‍රීවරු 59 දෙනාගේ නම් එළියට

PropellerAds

ප සුගිය වසරේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් පසු  පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිවීමෙන් කුපිතවූ මන්ත්‍රීවරුන් විසින් නොවැ 14.15 හා 16 ...

20 ගැසට් වේ : පාර්ශව ගණනාවක සහය.
බැසිල්ගේ බිරිඳගේ පදනමට සල්ලි දුන් බව චීනය පිළිගනී.
'ගෝඨා ගැන කතා කරන්නවත් එපා'- මහින්දගේ නිවස ඉදිරිපිටදී වෙල්ගම කියයි.
සුගිය වසරේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් පසු  පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිවීමෙන් කුපිතවූ මන්ත්‍රීවරුන් විසින් නොවැ 14.15 හා 16 දිනවල ඇති කරවූ කලහකාරී තත්වයන් ගැන පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන්ව තිබේ. සභා ගැබෙහි දේපළ වලට හානි සිදුකරමින්
පොලිස්‌ නිලධාරීන්ට හා අන් අයට මිරිස්‌ කුඩු සහ පොත්පත්වලින් දමා ගසමින් කළහකාරී ලෙස හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස්‌ නව දෙනෙකුගේ නම් සහිත වාර්තාව කතානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (22) සභාගත කළේය.මෙම වාර්තාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකුට එජාපයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට  සහ ජවිපෙ එක්‌ මන්ත්‍රීවරයෙකුට එරෙහිව චෝදනා එල්ල කර ඇත.

ඒ අනුව එම චූදිතයින් පහත පරිදිය.

ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ( චෝදනා 16 )
ප්‍රසන්න රණවීර ( චෝදනා 12 )
විමල් වීරවංශ ( චෝදනා 10 )
ඉන්දික අනුරුද්ධ ( චෝදනා 9 )
ප්‍රියංකර ජයරත්න ( චෝදනා 9 )
පද්ම උදයශාන්ත ( චෝදනා 9 )
ආනන්ද අලුත්ගමගේ ( චෝදනා 9 )
එස්‌. එම්. චන්ද්‍රසේන ( චෝදනා 8 )
මහින්දානන්ද අලුත්ගමගේ ( චෝදනා 7 )
සිසිර ජයකොඩි ( චෝදනා 6 )
සනත් නිශාන්ත ( චෝදනා 5 )
කනක හේරත්  ( චෝදනා 5 )
පවිත්‍රා වන්නිආරච්චි ( චෝදනා 5 )
රංජිත් සොයිසා  ( චෝදනා 5 )
ජයන්ත සමරසිංහ ( චෝදනා 5 )
අනුරාධ ජයරත්න ( චෝදනා 5 )
ඩිලාන් පෙරේරා ( චෝදනා 4 )
ඩී. වී. චානක ( චෝදනා 4 )
නිරෝෂන් ප්‍රේමරත්න ( චෝදනා 4 )
කාංචන විඡේසේකර ( චෝදනා 4 )
වාසුදේව නානායක්‌කාර ( චෝදනා 4 )
නිශාන්ත මුතුහෙට්‌ටිගම ( චෝදනා 3 )
විමලවීර දිසානායක ( චෝදනා 3 )
භාරතී දුෂ්මන්ත  ( චෝදනා 3 )
රෝහිත අබේගුණවර්ධන  ( චෝදනා 3 )
ජනක වක්‌කුඹුර  ( චෝදනා 3 )
පියල් නිශාන්ත  ( චෝදනා 3 )
එස්‌. බී. දිසානායක   ( චෝදනා 2 )
දිනේෂ් ගුණවර්ධන  ( චෝදනා 2 )
තිලංග සුමතිපාල ( චෝදනා 2 )
දිලුම් අමුණුගමට ( චෝදනා 2 )
පාලිත තෙවරප්පෙරුම ( චෝදනා 2 )
අරුන්දික ප්‍රනාන්දු ( චෝදනා 2 )
ඩලස්‌ අලහප්පේරුම ( චෝදනා 2 )
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ ( චෝදනා 2 )
ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ( චෝදනා 2 )
 වෛද්‍ය රමේෂ් පතිරණ ( චෝදනා 2 )
විජිත බේරුගොඩ ( චෝදනා 2 )
මොහාන් ප්‍රියදර්ශන ( චෝදනා 2 )
ලොහාන් රත්වත්ත ( චෝදනා 1 )
විජිත හේරත් ( චෝදනා 1 )
චන්දිම ගමගේ ( චෝදනා 1 )
රන්ජන් රාමනායක ( චෝදනා 1 )
සුසන්ත පුංචිනිලමේ ( චෝදනා 1 )

ශෙහාන් සේමසිංහ ( චෝදනා 1 )
තේනුක විදානගම ( චෝදනා 1 )
උදය ගම්මන්පිල ( චෝදනා 1 )
තාරානාත් බස්‌නායක ( චෝදනා 1 )
නිමල් ලන්සා ( චෝදනා 1 )
රොෂාන් රණසිංහ ( චෝදනා 1 )
සී. බී. රතනායක ( චෝදනා 1 )
ටී. බී. ඒකනායක ( චෝදනා 1 )
ලක්‍ෂමන් යාපා අබේවර්ධන ( චෝදනා 1 )
තාරක බාලසූරිය ( චෝදනා 1 )
ලක්‍ෂමන් වසන්ත ( චෝදනා 1 )
ආචාර්ය බන්දුල ගුණවර්ධන ( චෝදනා 1 )
සාලින්ද දිසානායක ( චෝදනා 1 )
ප්‍රේමලාල් ජයසේකර ( චෝදනා 1 )
 ඩුලිප් විඡේසේකර ( චෝදනා 1 )


මේ මන්ත්‍රීවරුන් අතුරින් පොලිස්‌ නිළධාරීන්ට මිරිස්‌ කුඩු ප්‍රහාර එල්ල කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව රාජ්‍ය නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවේ නඩු පවරන බවත් සභා ගැබෙහි දේපළවලට හානි කිරීම මුලසුනට අවනත නොවීම වැනි චෝදනාවන්ට ලක්‌ව සිටින මන්ත්‍රීවරුන්ට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ දඬුවම් කරන බවත් කථානායක වරයා දැනුම් දී තිබේ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුවට සෑම පක්‍ෂයක්‌ම නියෝජනය වන පරිදි සාමාජික මන්ත්‍රීවරුන් පත් කෙරිණි. එහෙත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කමිටුවට පත් කළ චමල් රාජපක්‍ෂ සහ චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරුන් දෙදෙනා කමිටුවේ කටයුතුවලට සහභාගි වූයේ නැත.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තු ජරමරේ චූදිත මන්ත්‍රීවරු 59 දෙනාගේ නම් එළියට
පාර්ලිමේන්තු ජරමරේ චූදිත මන්ත්‍රීවරු 59 දෙනාගේ නම් එළියට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhd64_9Rm7wpHc4Ctxy1BWM2YTAjpxoZf4xsycADiOhwlqt0mtWkjeDREo3uhqKqaTROxYIiNSNx1u1JMbIFd6aoAuHk_L9BFpdlULpxlUpThC-dpRWZNk5L4Zkht6qUceedyh3YxFX47U/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhd64_9Rm7wpHc4Ctxy1BWM2YTAjpxoZf4xsycADiOhwlqt0mtWkjeDREo3uhqKqaTROxYIiNSNx1u1JMbIFd6aoAuHk_L9BFpdlULpxlUpThC-dpRWZNk5L4Zkht6qUceedyh3YxFX47U/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/59_98.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/59_98.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy