පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා ඔහුගේ මුහුණු පොතට අද (01) සහකාර පොලිස් ඇඳුමකින් සැරසී ජායාරුප කිපයක් නිකුත් කර තිබුණි. දේශපාල...
පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා ඔහුගේ මුහුණු පොතට අද (01) සහකාර පොලිස් ඇඳුමකින් සැරසී ජායාරුප කිපයක් නිකුත් කර තිබුණි.
දේශපාලනයට පිවිසීමට පෙර පොලිස් නිලධාරිවරයකු ලෙස සේවය කළ රංගේ බංඩාර මහතා පොලීසිය දැඩි ලෙස විවේචනය කිරීම නිසාම ඒ සමයේ දේශපාලන පළිගැනීමට ලක් වු බවද කියයි.
පසුව පොලිස් සේවයට සමුදි දේශපාලනයට පැමිණියද පසුගිය වසරේ ඔහුට සිදුවු දේශපාලන අසාධාරණ කමට නැවත පොලිස් දෙපාර්තුමේන්තුව මගින් සහකාර පොලිස් අධිකාරි ධුරය පිහිටුවා විශ්‍රාම ගන්වා තිබුණි.
COMMENTS