දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ගෞරව නාමය සුමන්තිරන්ට (PHOTO)
Homeප්‍රවෘත්ති

දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ගෞරව නාමය සුමන්තිරන්ට (PHOTO)

PropellerAds

දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ගන්නා මැදිහත්වීමට ගරු කොට සුමන්තිරන් මහතාට දෙමළ...

නීතිපති 'ගේම' ඉල්ලයි : තමන්ට නියෝගදීමට ජනාධිපති කොමිසමට අයිතියක් නැතැයි කියයි !
ලංකවේ කොරෝනා ප‍්‍රතිකාර නෑ.. චීනයේම ඉන්න.. අපේ වෛද්‍ය ප‍්‍රතිකාර ඉහලයි..- චීනයේ සිටින ලාංකිකයන්ට චීනයෙන් කියයි..
කොරෝනා නිසා කෝටි හයහමාරක ජනතාවක් මිය යයි..- එජාපය කියයි..
දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ගෞරව නාමය සුමන්තිරන්ට (PHOTO)

දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ගන්නා මැදිහත්වීමට ගරු කොට සුමන්තිරන් මහතාට දෙමළ ජනතාවගේ ආරක්ෂකයා යනුවෙන් ගෞරවය පිරිනැමීමේ වැඩසටහනක් යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී ඊයේ (16) සවස පැවත්වීය.

දෙමළ ජනතාව‍ගේ ආරක්ෂකයා පිළිගනිමු යනුවෙන් පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින් සුමන්තිරන් මහතාට මල් මාලා පළඳවා පේදුරුතුඩව වැසියන් විසින් පිළිගැනීම එහිදි සිදු කරනු ලැබීය.

පසුගිය සමයේ ඇතිවු දේශපාලන අර්බුද හමුවේ අදාළ දේශපාලන අර්බුද ප්‍රයෝජනයට ගනිමින් දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම මඟ පාදා ගැනීම හා දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා දීමට කටයුතු කළ බවත් දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම වෙනුවෙන් රජය වෙත බලපෑම් කරමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට සුමන්තිරන් මහතා කටයුතු කිරීම නිසා මෙම පිළිගැනීම සිදුකළ බව ප්‍රදේශවාසීන් පැවසීය.

එම්. ඒ. සුමන්තිරන් මහතා වෙත මල් මාලා පළඳවා පෙරහැරකින් කැඳවා ගෙන එමින් සුමන්තිරන් මහතා පිළිගැනීම හා ගෞරවය පිරිනැමීම සිදුකළහ.

එහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් කියා සිටියේ,

‘දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් මේ වසර තුල ලැබෙන්න ඕන කියලා හිටපු ජනපති මහින්දරාජපක්ෂ මහතා තෛපොන්ගල් පණිවිඩයෙන් සඳහන් කරල තිබුනා අපි ඒකට ඔහුට ස්තූති කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට එතුමත් එකතු වෙන්න ඕනයි කියලා අපි මහින්ද රාජපක්ෂ මහත්තයට ආරාධනා කරනවා රට බෙදීමකට ලක්කරන කිසිදු ආකාරයක යෝජනාවක් නව ව්‍යවස්ථාවේ ඇතුලත් වෙලා නැහැ රටතුල බලය බෙදන යෝජනා පමණයි ඇතුලත් වෙලා තියෙන්නේ අපි ඉල්ලන්නේ එක දෙයයි එක රටක් තුල කටයුතු කිරීමට කිසිම ගැටලුවක් නැහැ අපි කියන්නේ නව ව්‍යවස්ථා ක්‍රියාවලියට හිටපු ජනාධිපතිතුමන් එකතු වෙන්න ඕන කියන එකයි...යනුවෙනි.

වැඩසටහන් අවස්ථාවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා,උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්,ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වන්නි රොමේෂ් මධුෂංඛ

                   

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ගෞරව නාමය සුමන්තිරන්ට (PHOTO)
දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ගෞරව නාමය සුමන්තිරන්ට (PHOTO)
http://am.lk/media/k2/items/cache/74fb58a7886f5200e6d932e64a470ff1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/photo_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/photo_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy