පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනිය ( ITN) සේවක විරෝ ධයට හේතුවක් වූ නියෝජය සාමාන්‍යධිකාරී සුභාෂ් ජයවර්ධන මහතා පත් කලේ තමන් බව විෂය භාර අමාත්...
පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනිය ( ITN) සේවක විරෝධයට හේතුවක් වූ නියෝජය සාමාන්‍යධිකාරී සුභාෂ් ජයවර්ධන මහතා පත් කලේ තමන් බව විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී පිළිගනු ලැබුවේය.
ක්‍රියාපටිපාටියෙන් පිට දේශපාලන පත්වීමක් ස්වාධීන රූපවාහිනියට සිදු නොකල බවට ප්‍රථමයෙන් සමරවීර මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ට පිළිතුරු දුන්නද පසුව එය වෙනස් කිරීමට සමරවීර මහතාට සිදු වුණා.
එම සංවාදය පහතින්
COMMENTS