දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල්ගේ ගෙදර හදිසියේම පිරිතක් කියයි! රාජපක්ෂවරු කවුරුත්ම ඇවිත් නෑ!
Homeප්‍රවෘත්ති

බැසිල්ගේ ගෙදර හදිසියේම පිරිතක් කියයි! රාජපක්ෂවරු කවුරුත්ම ඇවිත් නෑ!

PropellerAds

පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල වාසය කරන්නේ බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලය පසුපස පිහිටා ඇති නිවෙසකය. සාමාන්‍යයෙ...

සුජීව සේනසිංහ විවාහයට සූදානම්.. කොළඹ හතේ ඉහලම ධනවතියක් බිරිද වෙයි..
මෛත‍්‍රී සමග රට යන්න සිටි පිරිසකගේ වීසා ඉල්ලීම් ප‍්‍රතික්‍ෂෙප කෙරේ…
මැතිවරණයට පෙරම එජාපය පැරදේ.. එජාපෙ සුළු පක්‍ෂ වෙනම තරග කරන්න තීරණය කරයි.. එජාපය ලක්‍ෂ 30-35 සීමාවට ඇද වැටේ..
පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල වාසය කරන්නේ බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලය පසුපස පිහිටා ඇති නිවෙසකය. සාමාන්‍යයෙන් බැසිල්ගේ නිවෙසේ විශේෂ සාකච්ඡා, රැස්වීම්, සාද, රාත්‍රී භෝජන සංග්‍රහයන් නිතර පැවැත්වුණද පරිත්‍රාණ ධර්ම දේශනා, දානමාන පින්කම් එහි සිදුවන බවක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.

නමුත් මේ දිනවල බැසිල්ගේ බිරිය වූ පුෂ්පා රාජපක්ෂ මහත්මියද ලංකාවේ සිටින බැවින් පසුගිය දිනෙක බැසිල්ගේ නිවෙසේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ දානමය පින්කමක් සංවිධාන කොට තිබිණි. ඒ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ වසරක් ගෙවී නව වසරක් උදාවන ඉකුත් දෙසැම්බර් 31 වැනිදාය.

රාජපක්ෂවරු කවුරුත් නෑ!
කෙසේ වෙතත් බැසිල්ගේ නිවෙසේ පැවැති මෙම පිරිත් පින්කමේදී විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකගන්නට ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ රාජපක්ෂ පවුල නියෝජනය කරමින් කිසිදු අයකු ඊට සහභාගි නොවී සිටීමය.

සාමාන්‍යයෙන් මහින්දගේ නිවෙසේ හෝ වේවා, චමල්ගේ නිවෙසේ හෝ වේවා නිතර නිතර පිරිත්, දානමාන පින්කම් පැවැත්වෙන අතර, ඊට රාජපක්ෂ පවුල නියෝජනය කරමින් බොහෝ දෙනා සහභාගි වීම සාමාන්‍ය සිදුවීමකි. නමුත් බැසිල්ගේ නිවෙසේ එදින පැවති පිරිත් පින්කමට මහින්ද හෝ චමල් හෝ නාමල් හෝ ශෂීන්ද්‍ර හෝ ශිරන්ති හෝ සහභාගි නොවීම විශේෂ සිදුවීමකි. එමෙන්ම පොහොට්ටුවේ බොහෝ මැති ඇමැතිවරුන්ට ආරාධනා කර තිබුණද දෙසැම්බර් 31 වැනිදා වීම හේතුවෙන් මන්ත්‍රි මුහුණුද එහි 10කට 12කට වඩා දැකගන්නට නොවීය.

ඒ අනුව පැමිණ සිටි පිරිස අතරද රාජපක්ෂ පවුලේ කිසිවකු දැකගන්නට නොලැබීම පිළිබඳ යම් කසුකුසුවක් ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එමෙන්ම පළාත් පාලන මැතිවරණයද එහි තවත් මාතෘකාවක් වී තිබිණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල්ගේ ගෙදර හදිසියේම පිරිතක් කියයි! රාජපක්ෂවරු කවුරුත්ම ඇවිත් නෑ!
බැසිල්ගේ ගෙදර හදිසියේම පිරිතක් කියයි! රාජපක්ෂවරු කවුරුත්ම ඇවිත් නෑ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjiWDYlrCcj7wH_OGZDDebjtvgqE5vSZc6VrLzTIT4ePrlAo8Z37DD7PUevx6h-UzhIoDMq6MuH8t8KwX90XbmCvPrKu2uEVMpjmy7CgKkB9lJovUY-kthA20GTCx8VGLVUwYSUVnNkqNJbQqvz9W8cjAwL5CmOOV1NHtFtAOh87iilwhuQVrMuvS8RyA/s320/baaas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjiWDYlrCcj7wH_OGZDDebjtvgqE5vSZc6VrLzTIT4ePrlAo8Z37DD7PUevx6h-UzhIoDMq6MuH8t8KwX90XbmCvPrKu2uEVMpjmy7CgKkB9lJovUY-kthA20GTCx8VGLVUwYSUVnNkqNJbQqvz9W8cjAwL5CmOOV1NHtFtAOh87iilwhuQVrMuvS8RyA/s72-c/baaas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy