පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින බැවින් ආණ්ඩුවේ සිදුවන සියළුම අභ්‍යන්තර සාකච්ඡා පිළිබඳ තොරතුරු මහින්ද පිල...
පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින බැවින් ආණ්ඩුවේ සිදුවන සියළුම අභ්‍යන්තර සාකච්ඡා පිළිබඳ තොරතුරු මහින්ද පිල වෙත ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මහින්ද රාජපක්ෂ සමග එකට සිටගෙන සිටින බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල කාර්යාලයේ පැවති හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.
COMMENTS