දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුලතිව්හි විහාරස්ථානයක් වසා දමන්නැයි ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් තර්ජන
Homeප්‍රවෘත්ති

මුලතිව්හි විහාරස්ථානයක් වසා දමන්නැයි ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් තර්ජන

PropellerAds

මුලතිව් සේමමඩු ප්‍රදේශයේ පිහිටි රත්නමණ්ඩප විහාරස්ථානයේ වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාට ඊයේ (29) දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිසක් තර්ජ...

2019 අයවැය සම්මතයි
බැඳුම්කර සිද්ධිය : ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පහකට ඇප
ප්‍රශ්න කිරිමෙන් පසු රයන් අධිකරණයට - අනෙක් සැකකරුවන් නිදහස්
මුලතිව්හි විහාරස්ථානයක් වසා දමන්නැයි ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් තර්ජන

මුලතිව් සේමමඩු ප්‍රදේශයේ පිහිටි රත්නමණ්ඩප විහාරස්ථානයේ වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාට ඊයේ (29) දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිසක් තර්ජනය කොට විහාරස්ථානයෙන් පිටව යන ලෙස බැණ වැදී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ඇතුළු තවත් ප්‍රාදේශීය දේශපාලඥයින් කීප දෙනෙකු මීට දින කීපයකට ඉහතදී පැමිණ පවසා ඇත්තේ මේ ස්ථානය සිංහල බෞද්ධයන්ට අයත් නොවන බවත් එය තච්චන්කුලම් යනුවෙන් හැදින්වෙන දෙමළ ගම්මානයක් බවයි.

මේ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා තුන් නමක් වැඩ වාසය කරණ අතර භික්ෂුන් වහන්සේලා හා දායකයින් පිරිසක් කරුණු පැහැදිලි කරමින් පවසා ඇත්තේ පුරාණ ගල් කණු සහිතව ඇති මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බවයි.

දැනට මහනුවර වැඩ වාසය කරණ දන්ත ධාතූන් වහන්සේ පවා මේ ස්ථානයේ වැඩ හිදුවා ඇති බවත් 1955 දී පවා මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් පැවති බවත් දෙමළ ජාතික සන්ධානයේ පිරිසට පෙන්වා දී තිබේ.

මේ අවස්ථාවේදී ඒ පිරිස භික්ෂූන් වහන්සේලාට හා දායකයින්ට පවසා ඇත්තේ මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගෙන යම් ස්ථිර නිගමනයකට එළඹීම සුදුසු බවයි.

එම පිරිස එසේ ප්‍රකාශ කොට පිටව ගියත් හදිසියේම 29 දා මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු තරුණයින් අට දෙනෙකු පමණ පැමිණ එම ස්ථානය සිංහල බෞද්ධයන්ට අයත් නොවන නිසා එම ස්ථානයෙන් පිටව යන ලෙස තර්ජනය කොට ඇත.

මේ අවස්ථාවේදී විහාරස්ථානයේ වැඩ වාසය කොට ඇත්තේ එක් භික්ෂූන් වහන්සේ නමක් පමණි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුලතිව්හි විහාරස්ථානයක් වසා දමන්නැයි ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් තර්ජන
මුලතිව්හි විහාරස්ථානයක් වසා දමන්නැයි ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් තර්ජන
http://am.lk/media/k2/items/cache/c14cded91142bf9e1c143e509dde377e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_972.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_972.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy