දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ව්‍යවස්ථාවේ ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බව රිෂාඩ් කියයි
Homeප්‍රවෘත්ති

නව ව්‍යවස්ථාවේ ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බව රිෂාඩ් කියයි

PropellerAds

නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බවට නොවන බවට සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බද...

අලුත් පක්‍ෂයක් හැදුවොත් පාරෙ ඇවිද්දවනවා යයි කී උන් අය අපේ පක්‍ෂයෙන්ම ඉල්ලනවා - නාමල්ගෙන් උකුස්සාට පහරක්
පාර්ලිමේන්තුව විසුරුවීම සුමනදාසගේ සුබ නැකතකින් ?
ප‍්‍රජා අයිතියත් නැතිවන නඩුව ෂේප් කර දුන්නොත් දේශපාලනයෙන් සමුගන්න බව එජාප ප‍්‍රබලයෙක් ආණ්ඩුවේ බලවතෙකුට දන්වයි
නව ව්‍යවස්ථාවේ ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බව රිෂාඩ් කියයි

නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බවට නොවන බවට සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගීවීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේ,

‘නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමස්ථලංකා මහජන කොන්ග්‍රසය වශයෙන් අපේ පක්ෂයේ ඉල්ලීම් මොනවද කියලා අපි දීලා තියනවා ඒ වගේම අනෙකුත් පක්ෂත් ඒ විදිහට ඉල්ලීම් දීල තියනවා නමුත් නව ව්‍යවස්ථාවට ඇතුලත් වී ඇති සියලුම කරුණු වලට අපි එකග නැහැ නමුත් නව ව්‍යවස්ථාව සම්මත වුනු විදහට තමයි සමහර අය කටයුතු කරන්නේ ඒක සම්පූරණම වැරදියි. නව ව්‍යවස්ථාව සම්මත කරගන්නනම් මන්ත්‍රීවරුන් 150 කගේ කැමත්ත තයෙන්න ඕන එක්සත් ජාතික පෙරමුණේ ඉන්න එක පක්ෂයක් විදිහට අපිත් නව ව්‍යවස්ථාවේ ඇතම් කරුණුවලට එකග නැත්තම් කොහොමද මන්ත්‍රීවරුන් 150කගේ සහයෝගය ගන්න පුලුවන් වෙන්නේ ඒ නිසා මමනම් හිතන්නේ මේ වසර තුල ඒ දේ වෙන්නේ නැති වෙයි කියලයි නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරල තියනවා ඒක ක්‍රියාත්මක වෙනවා කියල සමහර අය ඡන්දය ලබා ගැනීමේ වැඩපිළවලක් දියත් කරල තියනවා සමහර අය මේක වාසියට ගන්නවා සමහර අය මේක ආණ්ඩු පක්ෂයට අවාසියක් විදහට ප්‍රචාරය ගෙනි යනවා. ඉදිරියේදී පැවත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද පලාත්සභා මැතිවරණයක්ද පාර්ලිමේන්තු මැතිවරණයක්ද කියල අපි දන්නේ නැහැ නමුත් සමස්තලංකා මහජන කොන්ග්‍රසය වශයෙන් අපි ඕනම මැතිවරණයකට සූදානම් මෙවර අපි ලංකාව පුරාම තරග කරන්නැහැ දිස්ත්‍රීක්ක 11 පමණයි අපි තරග කරන්න තීරණය කරල තියෙන්නේ."

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ව්‍යවස්ථාවේ ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බව රිෂාඩ් කියයි
නව ව්‍යවස්ථාවේ ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකග නොවන බව රිෂාඩ් කියයි
http://am.lk/media/k2/items/cache/a83a80636dbe965bb4657d3dd0c1ab63_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_920.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_920.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy