නව රජයේ පළමු කැබිනට් මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද රැස්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ය. ඊට අග්‍රාමාත්‍ය ර...
නව රජයේ පළමු කැබිනට් මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද රැස්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ය.
ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.
එහිදී 2019 වසරේ අයවැය ලේඛනය සහ අමාත්‍යවරුන්ගේ විෂය පථ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ඒෂියන් මිර්ර් වෙත වාර්තා වේ.
එම වාර්තා වැඩිදුරටත් සදහන් කලේ අග්‍රාමාත්‍යවරයාගේ විෂය පථ ඇතුලත් කරමින් නව ගැසට් පත්‍රයක් යලි නිකුත් කිරීමට ජනපති එකග වූ බවය.
සබැදි පුවත් - රජයේ මාධ්‍ය මංගලට - පොලීසිය ආරක්ෂක අමාත්‍යංශය යටතට
COMMENTS