දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රේගු නිලධාරීන් ආරම්භ කල වැඩ වර්ජනය අඛණ්ඩව
Homeප්‍රවෘත්ති

රේගු නිලධාරීන් ආරම්භ කල වැඩ වර්ජනය අඛණ්ඩව

PropellerAds

රේගු වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය ම...

මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් 4ක් මරුට (VIDEO)
හිටපු නගරාධිපතිවරියට අයත් නිවසක ගණිකා නිවාසයක්
ලංකාවේ ප්‍රථම ආදර්ශ අප ජල පවිත්‍රාගාරය විවෘත කරයි
රේගු නිලධාරීන් ආරම්භ කල වැඩ වර්ජනය අඛණ්ඩව

රේගු වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට ශ්‍රී ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිබාහිර අයෙකු පත් කිරීමට විරෝධය දැක්වීම සඳහා ඊයේ (30) දිනයේ සිට මෙම වැඩ වර්ජනය සිදු කරන බවයි.

විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ රජය විසින් ගෙන ඇති මෙම තීරණය වෙනස් කරන තුරු අඛණ්ඩව වැඩවර්ජනයේ නිරත වන බවයි.

මේ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පරිපාලන සේවයේ නිලධාරියෙකු නොවන පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සිය සංගමය විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එහි ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කළේ අදාල පත් කිරීම නීත්‍යානුකූල පත් කිරීමක් නොවන බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29432,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රේගු නිලධාරීන් ආරම්භ කල වැඩ වර්ජනය අඛණ්ඩව
රේගු නිලධාරීන් ආරම්භ කල වැඩ වර්ජනය අඛණ්ඩව
http://am.lk/media/k2/items/cache/699f591ddd53b64d556b31ff955c85f1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_838.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_838.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy