මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ අද(23) රාත්‍රී 7.30 පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් තුවාල ලැබූ...
මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ අද(23) රාත්‍රී 7.30 පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS