දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාහනයක් අනතුරට පත්වීමෙන් මේජර්වරයෙකු හා තවත් අයෙකු මරුට
Homeප්‍රවෘත්ති

වාහනයක් අනතුරට පත්වීමෙන් මේජර්වරයෙකු හා තවත් අයෙකු මරුට

PropellerAds

මුලතිව් නෙඩුන්කේණී මුල්ලියාවලෙයි මාර්ගයේදී 21 දා ජෙයෂ්ඨ යුද හමුදා නිලධාරියෙකු ගමන් කළ වාහනයක් අනතුරට පත්වීමෙන් මේජර්වරයෙකු හා තවත් අයෙකු ම...

ranil and sajith
අගමැති රනිල්-ඇමති රවි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්න සූදානම්? සජිත් පිලේ ඇමතිවරුන් තිදෙනෙකු බැදුම්කර නඩුවට සාක්‍ෂි දෙන්න යයි ?
ශ‍්‍රීලනිප පොහොට්ටු සාකච්චා බිද දැමීමේ කුමන්ත‍්‍රණයක්.. කුමන්ත‍්‍රණකරුවන් ශ‍්‍රීලනිපයේ
වාහනයක් අනතුරට පත්වීමෙන් මේජර්වරයෙකු හා තවත් අයෙකු මරුට

මුලතිව් නෙඩුන්කේණී මුල්ලියාවලෙයි මාර්ගයේදී 21 දා ජෙයෂ්ඨ යුද හමුදා නිලධාරියෙකු ගමන් කළ වාහනයක් අනතුරට පත්වීමෙන් මේජර්වරයෙකු හා තවත් අයෙකු මරුමුවට පත් වී තිබේ.

ජනාධිපතිවරයා මුලතිව් පළාත්ට පැමිණීම වෙණුවෙන් ආරක්ෂාව සැපයීමට ගිය යුද හමුදාවේ රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.අධික වේගයෙන් මෙම රථය ගමන් කළ අවස්ථාවේදී පාරේ ගමන් කළ අයෙකු අනතුරට ලක් වීමා ගිය අවස්ථාවේදී ඔහුව බේරීමට රියදුරා උත්සහ කළ අවස්ථාවේදී මේ අනතුර සිදුව තිබේ.

තුවාල ලැබූවන් වහාම  වවුනියාව රෝහල වෙත මාරු කොට ඇති අතර එහිදී එම දෙදෙනා මියගොස් තිබේ.

මුලතිව් හා වවුනියාව පොලීසි සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාහනයක් අනතුරට පත්වීමෙන් මේජර්වරයෙකු හා තවත් අයෙකු මරුට
වාහනයක් අනතුරට පත්වීමෙන් මේජර්වරයෙකු හා තවත් අයෙකු මරුට
http://am.lk/media/k2/items/cache/026245453a36f9f0dd62b1db41e1c20f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_823.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_823.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy