දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාලි වලදී දිවිපිදූ රණවිරු දේහයන් අනිද්දා ලංකාවට
Homeගොසිප්

මාලි වලදී දිවිපිදූ රණවිරු දේහයන් අනිද්දා ලංකාවට

PropellerAds

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරි කටයුතු කරමින් සිටියදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී දිවි පිදූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක...

දඩකොළේ මාකට් කිරීම සාර්ථකයි- බිලියන දෙකක් රජයට.
රෝසි සේනානායකට එරෙහිව පොහොට්ටුවෙන් නාමල්ගේ සේනානි.
සාරුවා සුනිල්ගේ බිරිඳ මෛත්‍රී සමඟ වැඩ අරඹයි [Exclusive]
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරි කටයුතු කරමින් සිටියදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී දිවි පිදූ ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් දිනේෂ් ජයවික්‍රම සහ කෝප්‍රල් එස්.එම්. විජේකුමාර යන
රණවිරුවන් දෙදෙනාගේ මෘත ශරීර
ලබන 02 වැනිදා මෙරටට රැගෙන එන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා  පැවැසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ගුවන් යානයකින් රණවිරුවන් දෙදෙනාගේ මෘත ශරීර එදින පස්වරු 3.10ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිත බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු යුද හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව නියෝජනය කරමින් එහි ඉහළ පෙළේ නිලධාරීන් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතව ඇත. දිවි පිදූ රණවිරුවන් දෙදෙනාට මෙහිදී යුද හමුදා උත්තමාචාර පිරිනැමීමටද කටයුතු යොදා ඇති බව යුද හමුදාව පවසයි.

එසේම දිවි පිදූ කපිතාන් දිනේෂ් ජයවික්‍රම මහතා මේජර් නිලයටත්, කෝප්‍රල් එස්.එස්. විජේකුමාර මහතා සැරයන් තනතුරටත් උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඉකුත් 25 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මෙම රණවිරුවන් දෙදෙනා දිවි පිදූ අතර තවත් යුද හමුදා සෙබළු තිදෙනක් තුවාල ලැබූහ.

-චාමර අමරසූරිය-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලි වලදී දිවිපිදූ රණවිරු දේහයන් අනිද්දා ලංකාවට
මාලි වලදී දිවිපිදූ රණවිරු දේහයන් අනිද්දා ලංකාවට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuUgAHzWtVMSBCzcKU6OjLOmP5ExXFSPRUZZBWAFkzv510iIrR60RTQEZlW5bs6EPGIgVkhpWgHCuRqlE4fuTzZDSyhdrCn2hjkh1WPJV1JqVU7OHIy54JRY5SUBbgl5lEnNL0Lx55fWo/s1600/MaliSoldiers.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuUgAHzWtVMSBCzcKU6OjLOmP5ExXFSPRUZZBWAFkzv510iIrR60RTQEZlW5bs6EPGIgVkhpWgHCuRqlE4fuTzZDSyhdrCn2hjkh1WPJV1JqVU7OHIy54JRY5SUBbgl5lEnNL0Lx55fWo/s72-c/MaliSoldiers.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_736.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_736.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy