දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝසි සේනානායකට එරෙහිව පොහොට්ටුවෙන් නාමල්ගේ සේනානි.
Homeගොසිප්

රෝසි සේනානායකට එරෙහිව පොහොට්ටුවෙන් නාමල්ගේ සේනානි.

PropellerAds

පා.ම නාමල් රාජපක්ෂ විසින් නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ උපයාගත් රුපියල් මිලියන 45ක මුදලක් එන්.ආර් කන්සලට් පුද්ගලික සමාගම හා ගවර්ස් කෝපරේෂ...

රන්ජන්, තිලංගගේ සරසවි හැදිල්ල හා පොත් ගැන හෙළිකරයි.
මොරගහ කන්ද විදුලියෙන් මාර්තුවේ ලක්ෂ 900ක ආදායමක්.
යෝජිත ඇමති මණ්ඩලය කුණු කුඩයට දමයි : ජනපතිට එජාපයෙන් විරෝධයක්.

පා.ම නාමල් රාජපක්ෂ විසින් නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ උපයාගත් රුපියල් මිලියන 45ක මුදලක් එන්.ආර් කන්සලට් පුද්ගලික සමාගම හා ගවර්ස් කෝපරේෂන් සමාගම හරහා මුදල් විශුද්ධි කරණය කලැයි කියන සිද්ධියට අදාලව බන්ධනාගාර ගතව සිටි එම සමාගම් දෙකෙහි අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කල නිත්‍යා සේනානි සමරනායක මෙවර කොළඹ මහනගර සභාව සදහා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වී තිබේ. 

දිර්ඝ කාලයක් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සේවය කර ඇති ඇය පා.ම නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරියක් ලෙස සැලකේ. 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවට තරඟ වදින රෝසි සේනානායක මහත්මියගේ  ජන්ද පදනම ආකර්ශණය කිරීම සදහා මිලින්ද රාජපක්ෂ හා එක්ව සේනානි සමරනායකද මැතිවරණ මෙහෙයුමට සම්බන්ධ වනු ඇතැයි වාර්තා වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝසි සේනානායකට එරෙහිව පොහොට්ටුවෙන් නාමල්ගේ සේනානි.
රෝසි සේනානායකට එරෙහිව පොහොට්ටුවෙන් නාමල්ගේ සේනානි.
http://ift.tt/2lcOQJ5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_357.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_357.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy