දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දඩකොළේ මාකට් කිරීම සාර්ථකයි- බිලියන දෙකක් රජයට.
Homeගොසිප්

දඩකොළේ මාකට් කිරීම සාර්ථකයි- බිලියන දෙකක් රජයට.

PropellerAds

රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ට නියම කළ ස්ථානීය දඩ සහ අධිකරණයෙන් නියම කළ දඩවලින් මෙම වසරේ පළමු මාස 10 තුළ රුපියල් බිලියන 2කට ආසන්න මුදල...

ජනපතිගේ මානසික මට්ටම සොයා බලන්නැයි අධිකරණයට පෙත්සමක්
මම අද මෛත්‍රීපාලගේ ගෙදර යනවා එයා මගේ සේවකයෙක්
තුන්වන විනිසුරුගේ තීරණය එනතුරු මහින්ද රනිල් විමසිල්ලෙන් (අගහ. කාටූන්)

රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ට නියම කළ ස්ථානීය දඩ සහ අධිකරණයෙන් නියම කළ දඩවලින් මෙම වසරේ පළමු මාස 10 තුළ රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් රජය උපයාගෙන තිබෙන බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ස්ථානීය දඩවලින් උපයාගෙන ඇති මුදල රුපියල් බිලියන 1.3 කි.

තවත් රුපියල් මිලියන 560 කට ආසන්න මුදලක් රථවාහන වැරදි සම්බන්ධයෙන් අධිකරණය නියම කළ දඩවලින් උපයාගෙන ඇති අතර රුපියල් මිලියන 90 කට ආසන්න මුදලක් උපයාගෙන ඇත්තේ රථවාහන අනතුරු සඳහා සම්බන්ධවූවන්ට නියම කෙරුණු දඩවලිනි.

මේ අතර බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට සහ සෙසු රථවාහන වැරදි සිදුකරන්නන් හඳුනාගැනීමට මෙම උත්සව සමයේදි තදුරටත් විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දඩකොළේ මාකට් කිරීම සාර්ථකයි- බිලියන දෙකක් රජයට.
දඩකොළේ මාකට් කිරීම සාර්ථකයි- බිලියන දෙකක් රජයට.
http://ift.tt/2DRpdG4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_398.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_398.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy