පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනිය ( ITN) සේවක විරෝ ධයට හේතුවක් වූ නියෝජය සාමාන්‍යධිකාරී සුභාෂ් ජයවර්ධන මහතා එම තනතුරට පත් කලේ කුමන සුදුසුකම...
පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනිය ( ITN) සේවක විරෝධයට හේතුවක් වූ නියෝජය සාමාන්‍යධිකාරී සුභාෂ් ජයවර්ධන මහතා එම තනතුරට පත් කලේ කුමන සුදුසුකමක් මතද යන්න ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ඊට සුභාෂ් ජයවර්ධන ෆේස් බුක් සටහනක් තබමින් පිළිතුරු දී තිබු අතර ඊට ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයේ මෙන්ම බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වා තිබිණ.
COMMENTS