දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතාව රවටමින් තවමත් සිංහරාජය විනාශ කරන බවට චෝදනා
Homeප්‍රවෘත්ති

ජනතාව රවටමින් තවමත් සිංහරාජය විනාශ කරන බවට චෝදනා

PropellerAds

සිංහරාජයේ කුඩව මාර්ගය ඉදිකිරිම පිළිබදව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා හා වන සංරක්ෂණ අධ්‍යක්ෂක වරයාගේ ක්‍රීායා කලාපය හෙළා දකිමින් ඔහුන් විසින් ...

රාජපක්ෂලා හදපු නෙළුම් කුළුණේ ‘නෙළුම්’ ගලවන්න රනිල් ලෑස්ති වෙයි!
Xpress Pearl අනතුරෙන් පගා ගැසීම පසුපස ගෝටාභයට සමීප කුප‍්‍රකට අයෙක්.. නැවේ කළු පෙට්ටියත් උස්සලා - චම්පික
ලෝක හොරෙකුගේ ෆයිල් එකක් අරන් අනුර CID යයි... අධිකරණ ඇමති සාක්‍ෂියි
ජනතාව රවටමින් තවමත් සිංහරාජය විනාශ කරන බවට චෝදනා

සිංහරාජයේ කුඩව මාර්ගය ඉදිකිරිම පිළිබදව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා හා වන සංරක්ෂණ අධ්‍යක්ෂක වරයාගේ ක්‍රීායා කලාපය හෙළා දකිමින් ඔහුන් විසින් කරන අසත්‍ය ප්‍රචාර වලට පිළිතුරු දිමට හා එම මාර්ගයට විරුද්ධ ඉදිරි ක්‍රියා මාර්ග දැනුමි දීම සදහා ඊයේ (21) පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් කොළඔ මරදාන සී. එස් .ආර් හිදි මාධ්‍ය හමුවක් කැඳවීය.

 ඒ සඳහා සහභාගී වු පරිසරවෙිදී පුජ්‍ය වෑකදවල රාහුල හිමියන් මාධ්‍යට පැසුවේ සිංහරාජයේ මාර්ගය පිළිබදව පරිසර අමාත්‍යවරයා,  නියෝජ්‍ය අමාත්‍යවරයා හා වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනතාව රවටමින් සිංහරාජ ලෝක උරුමය විනාශය  දිගටම කරගන යන බවයි.

අඩුම තරමෙි පරිසර අමාත්‍යවරයා පරිසර නිතියවත් රැකිය යුතු බව පැවසු අතර දැන්වත් මෙම විනාශය නවතා දැමිය යුතු බවද උන් වහන්සේ පැවසීය.

මාධ්‍යවෙිදී ශාලික විමලසේන මාධ්‍ය අදහස් දක්වමින් මෙසේ පැවසිය.

"අපි පසුගිය සතියේ මා ජනක ගූණතිලක ඩිල්ශාන් විමල්ක හ  කසුන්  පුස්වැල්ල යන මාධ්‍ය වෙිදීන් මෙම ස්ථානය පරික්ෂා කරන්න ගියේය. එහිදි අප විශාල විනාශයක් එම ප්‍රදේශයේ කරලා තියනවා දැක්කා . ලෝක උරුමය ඇතුලේ ගල් කුඩු පවා ගොඩ ගහලා තියනවා  මෙම මාර්ගය  එම පරිසරයට විශාල හානියක් කර තිබේ.

මාධයවෙිදී කසුන් පුස්වැල් මාධ්‍ය අමතමින් පවසා සිටියේ අපි තම ඇසින්ම මෙම විනාශාය නැරබීමට ගියා ,එය කාටවත් ඇතුල් වෙනන නොදී හොර රහසේ කරන්නේ යනුවෙනි.

සබැඳි පුවත් : http://am.lk/local-news/item/40890-50

http://am.lk/local-news/item/40801-2019-01-08-10-58-37

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාව රවටමින් තවමත් සිංහරාජය විනාශ කරන බවට චෝදනා
ජනතාව රවටමින් තවමත් සිංහරාජය විනාශ කරන බවට චෝදනා
http://am.lk/media/k2/items/cache/b466e808f30fd2f6d8c335b80ce4b1c3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_612.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_612.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy