දකුණු පළාතේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන්ට ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවට ව...
දකුණු පළාතේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන්ට ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවට වාර්තා පල වෙයි.
මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා ශ්‍රීලනිප සංවිධායකයන් විසින් දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති අතර ඔවුන් දෙදෙනා පළාත්වල ආසන සංවිධායකයන් හා සුහදතාවයෙන් කටයුතු නොකර හිතුමතේ වැඩ කරන්නේ යයි සදහන් කර තිබේ.
මේ ගැන ජනාධිපතිවරයාට ආසන සංවිධායකවරු ගණනාවක් විසින් පැමිණිලි කර ඇත.
ශ‍්‍රීලනිප හා සන්ධාන මහ ලේකම්වරුන්ද ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ කටයුතු දැඩිව විවේචනය කර ඇත.
එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ආණ්ඩුකාරවරුන් ධුරයන්ගෙන් ඉවත් කරන බවයි.

COMMENTS