නව නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන ...
නව නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මහතා හමු විය.
නව ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදාය ඉටු කරමින් ජනාධිපති නිල නිවස වෙත පැමිණි නාවික හමුදාපතිවරයා ජනාධිපතිතුමා හමු වූ අතර සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.
COMMENTS