දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පතිගෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක්
Homeප්‍රවෘත්ති

පොලිස්පතිගෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක්

PropellerAds

පසුගිය 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික මාධ්‍ය ආයතනවලට විද්‍යුත් පණිවුඩ ඔස්සේ ලබා දුන් පොලිසියේ තොරතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර...

“වහල්කමේ මිල” - චාමර ලක්ෂාන් කුමාර
වැඩිවන ජල ගාස්තුවෙන් සමෘද්ධිලාභීන් නිදහස් !
රජයේ ඉඩම් වල හිමිකම් ඔප්පු ප‍්‍රදානයට අදාල කොන්දේසි ලිහිල් කිරීමට කටයුතු කරනවා
පොලිස්පතිගෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක්

පසුගිය 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික මාධ්‍ය ආයතනවලට විද්‍යුත් පණිවුඩ ඔස්සේ ලබා දුන් පොලිසියේ තොරතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයකින් අත්හිටුවා තිබේ.

දිවයින පුරා සිදු වන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්, රථ වාහන අනතුරු, පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්, උසස් වීම්, මාර්ග අවහිරය ආදී මහජනතාවට වැදගත් වන තොරතුරු රැසක් දෛනිකව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ ස්ථාපිත පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මඟින් විද්‍යුත් පණිවුඩ ඔස්සේ සියලු මාධ්‍ය ආයතනවලට ලබාදෙමින් තිබිණි.

එහෙත් පසුගිය 22 වනදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයාගේ නියෝග මත එම තොරතුරු සහිත විද්‍යුත් පණිවුඩ සැපයීම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය විසින් අත්හිටුවා ඇත.

පසුගිය 22 සහ 23 යන දිනයන්හිදී පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත අදාළ විද්‍යුත් පණිවුඩ ලබා දීම සිදුවී නැතත් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට සුපුරුදු පරිදි පොලිස් තොරතුරු සහිත විද්‍යුත් පණිවුඩ සැපැයීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කර තිබේ.

රත්නපුරයේදී සහභාගි වූ උත්සවයක පොලිස්පතිවරයා සිදුකළ දුරකතන සංවාදයක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ රටේ මහත් ආන්දෝලනයක් ඉකුත් දිනවල ඇති විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පතිගෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක්
පොලිස්පතිගෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක්
http://ift.tt/2i4GaF4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_915.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_915.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy