අද 8 දින නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව රැස්වූ අවස්තාවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධ පැවති ගැටලු සහගත තත්වය නිරාකරණය කෙරිණි. ඒ අනුව පාර්ලිමේන්...
අද 8 දින නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව රැස්වූ අවස්තාවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධ පැවති ගැටලු සහගත තත්වය නිරාකරණය කෙරිණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මූලාසනය දරන ලද නියෝජ්‍ය කතානායක
ආනන්ද කුමාරසිරි කතානායක
ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ අසුන, පාර්ලිමේන්තුවේ විපක්ෂ කාර්යාලය, බාහිර නිල නිවස හා විපක්ෂ නායක කාර්යාලය මෙන්ම ඇමතිවරයෙකුට සමාන වැටුප් හා ආරක්ෂාව හිමි විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ වෙත හිමිව තිබේ.
COMMENTS