වැල්ලවාය ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී ස්විස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ හෝටලයේ සේවකයකු එම ස්විස් ජාතික කාන්තාවගේ පැමිණිල්ලකට අනුව 22දා අත්...
පොලිසිය පවසයි. සැකකරු වැල්ලවාය ආනපල්ලම 04 කණුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු බව අනාවරණය වී තිබේ.
තිස් හැවිරිදි මෙම ස්විස් ජාතික කාන්තාව තම පෙම්වතා සමඟ ඉකුත් 20 වැනිදා මෙම සංචාරක හෝටලයට පැමිණ ලැගුම්ගෙන තිබේ. පසුව
නමුත් මෙම සේවකයා සම්බාහනය මුවාවෙන් තමන්ගේ අවසරයකින් තොරව තමන්ට හිරිහැර වන අන්දමින් තම ශරීරයේ විවිධ ස්ථාන අතපත ගෑ බව ස්විස් ජාතික කාන්තාව වැල්ලවාය පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් මෙම හෝටල් සේවකයා වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.
COMMENTS