විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට පක්ෂ නායක හමුවේ දී තීරණය කර තිබේ. පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන්...
විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට පක්ෂ නායක හමුවේ දී තීරණය කර තිබේ.
පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව අධිකරණය ලබාදෙන තීන්දුව අනූව විසඳාගත යුතු බවත්, ඒ අනූව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවටත් අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ජා විය.
COMMENTS