දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරිට හිටපු ජනපතිගෙන් තරවටුවක්
Homeප්‍රවෘත්ති

නව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරිට හිටපු ජනපතිගෙන් තරවටුවක්

PropellerAds

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. එහිදී හිටපු ජනාධිපති මහින්...

කෝටි 1880ක් ණයට අරන් හදපු නෙළුම් කුළුණෙන් ආදායම බිංදුවයි ලු
රට පාවා දුන් පාලකයෙක් බලයට ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා - මැදගොඩ හිමි
මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ - දකුණු පලාත් ආණ්ඩුකාර
නව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරිට හිටපු ජනපතිගෙන් තරවටුවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කළ නව මහ ලේකම්වරයාගේ ක්‍රියා කලාපයට නොසතුට පළ කර සිටියේය.

ශ්‍රීලනිප මහ ලේකම් මාධ්‍ය නිවේදන වලදී මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු යැයි හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ ශ්‍රීලනිප මහ ලේකම්වරයා විසින් විරුද්ධවාදීන් ශක්තිමත් කරවීම පිණිස සිදු කරන මාධ්‍ය ප්‍රකාශ වහාම නැවැත්විය යුතු බවයි.

මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නම් පක්ෂය වෙනුවෙන් වැඩ කලයුතු බවත් එසේ නොමැතිව වෙනත් පක්ෂ වලට සහයෝගය දෙන්නේ නම් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු අසුන අහිවී යනු ඇතැයි ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පසුගිය ඉරිදා දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ යාවජීව සාමාජිකයෙක් සහ අනුශාසකයෙක් බව පවසා සිටියද අපට පැහැදිලි නැති බවත් ඒ වෙනුවෙන් හිටපු ජනපතිවරයා පැහැදිලි ප්‍රකාශයක් සිදු කල යුතු බවත් එහිදී ජයසේකර මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරිට හිටපු ජනපතිගෙන් තරවටුවක්
නව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරිට හිටපු ජනපතිගෙන් තරවටුවක්
http://am.lk/media/k2/items/cache/ff365487b3e2b5086bc5120120226526_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_251.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_251.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy