මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වීඩියෝවකින් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සිය පුත් රනුක් ජයසූරිය මෙහෙයවන ළාබාල ක්‍රිකට් කන්ඩායමකට උපදෙස...
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වීඩියෝවකින් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සිය පුත් රනුක් ජයසූරිය මෙහෙයවන ළාබාල ක්‍රිකට් කන්ඩායමකට උපදෙස් ලබාදෙන අයුරු දර්ශනය වනවා.
එහිදී සනත් තරමක් තදින් අවවාද කරන අයුරුද
පෙනී යනවා.
මෙම වීඩියෝව අන්තර්ජාලය තුළ සැරිසරද්දී ඇතැමුන්ගේ විවේචනයට මෙන්ම ඇගයීමටද ලක්ව ඇත.
ළාබාල දරුවන්ට මේතරම් තදින් කථා කිරීම උචිත නොවන බව එක් විවේචනයකි. මේ අතර ඇතැමුන් පවසා ඇත්තේ නියම පුහුණුකරුවෙකුගේ ලක්ෂණ පෙන්වා ඇති බවයි. (මෙම කණ්ඩායමේ පුහුණුකරු ඔහුද යන්න පැහැදිලි නැත)
මේ අතර මේ ගැන ප්‍රතිචාර දක්වා ඇති එම තරගයට සම්බන්ධ වූ දරුවෙකුගේ පියෙකු දක්වා ඇත්තේ මෙම අවවාද වලින් පසුව ඕවර 4 කදී කඩුළු 7 ක් ලකුණු 5 කට දවාගන්නට කණ්ඩායම සමත්වූ බවකි.

COMMENTS