දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමයං මරන්න ආ වාහන දෙකම හසුවේ
Homeගොසිප්

සමයං මරන්න ආ වාහන දෙකම හසුවේ

PropellerAds

පෙරේදා පාතාල නායක ‘සමයං’ ඇතුළු 7 දෙනකු ඝාතනය කළ සැකකරුවන් මරා දමන්නට ආ කැබ් රථය හා පලායාමට යොදාගත් වෑන් රථය මේ වනවිට සොයටාගෙන තිබේ. කැබ් ර...

දෙමව්පියන්ව ඝාතනය කර පලාගිය ගුප්ත තරුණයා
අමල්ට නදීමාල්ට අඩුම වශයෙන් අවුරුදු තුනක සිර දඩුවම් ලැබිය හැකියි - ඔවුන්ගේ නීතිඥ උදුල් ප්‍රේමරත්න
මධූෂ්ගේ බොස් කංජිපාන් ඉම්රාන් මධූෂ්ව ඩුබායි ගෙන්වා ගත් අසල්වැසියා

පෙරේදා පාතාල නායක ‘සමයං’ ඇතුළු 7 දෙනකු ඝාතනය කළ සැකකරුවන් මරා දමන්නට ආ කැබ් රථය හා පලායාමට යොදාගත් වෑන් රථය මේ වනවිට සොයටාගෙන තිබේ. කැබ් රථය ඝාතන සිදු කළ ස්තානයේත් වෑන් රථය මොරගහහේන නගරයේ ඇඟලුම් කම්හලක් අසල දමාගොස් තිබියදීත්
පොලිසිය සොයාගෙන ඇත.
සුදු පැහැති ඩොල්පින් වර්ගයේ මෙම වෑන් රථයේ අගුළු නොයොදා තිබූ බව මොරගහහේන ‍පොලිසිය සඳහන් කරයි.
වෑන් රථයේ තිබි රුධිර පැල්ලම් කීපයක් සහ අත්වැසුමක් සොයාගත් බවත්, ඒ ඔස්සේ පරීක්ෂණ කෙරෙන බවත්
‍පොලිසිය පවසයි. පරීක්ෂණ කටයුතු සඳහා ‍පොලිස් නිල සුනඛයෙක්ද යොදාගෙන තිබුණි.
සී.සී.ටී.වී. දර්ශන නිරීක්ෂණයට අනුව සැකකරුවන් පලාගිය වෑන් රථයේ අංකය විමසීමේදී මෙම වෑන් රථයේ
අංකය වෙනස් ව තිබපුණ අතර අතරමගදී වෑන් රථයේ අංක තහඩු වෙනස් කරන්නට ඇතැයි
‍පොලිසිය සැකපහළ කරයි. කැමරා දර්ශන නිරීක්ෂණයේදී මෙම වෑන් රථය පිටුපස වීදුරුවේ
රතු පැහැති ස්ටිකරයක් අලවා තිබුණද එයද පසුව ඉවත් කර තිබුණි.
59-1677 අංක දරන මෙම වාහනය නැගෙනහිර පළාතේ ලියාපදිංචි වාහනයක් බවත්, එය
ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ අයකුට අයත් බව අනාවරණය වී ඇතැයිද පරීක්ෂණ පවත්වන බවද
‍පොලිසිය පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමයං මරන්න ආ වාහන දෙකම හසුවේ
සමයං මරන්න ආ වාහන දෙකම හසුවේ
http://ift.tt/2lRDhZ9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy