දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යටිනුවර වීදියේ ගොඩනැගිල්ලේ ගින්න හොරකමක් නිසාද? මුලින් හටගෙන ඇත්තේ සැලුන් එකකින්
Homeගොසිප්

යටිනුවර වීදියේ ගොඩනැගිල්ලේ ගින්න හොරකමක් නිසාද? මුලින් හටගෙන ඇත්තේ සැලුන් එකකින්

PropellerAds

ප සුගියදා රටේ අවධානය යොමුවූ මහනුවර යටිනුවර වීදියේ සයමහල් ගොඩනැගිල්ලේ ගින්න සොරකමක් සිදු කළ අයෙකු සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැතිනම් ...

අතුරුදන් නිමල් පතිරණ තාම හමුවී නෑ - සොයන්න පොලිස් කණ්ඩායම් 3ක්
ජාතිවාදය අවුස්සන ෆේස්බුක් පේජ් පාලනයට කොමිසමක්
අද නුගේගොඩ විමල් වීඩියෝවකින් කරන කතාව පාර්ලිමේන්තුවෙදි රෙකෝඩ් කරලා
සුගියදා රටේ අවධානය යොමුවූ මහනුවර යටිනුවර වීදියේ සයමහල් ගොඩනැගිල්ලේ ගින්න සොරකමක් සිදු කළ අයෙකු සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැතිනම් තනි පුද්ගල ක්‍රියාවක්ද යන්න ගැන සැක පහළවී ඇතැයි ඒ ගැන පරීක්ෂණ සිදු කරන පොලිසිය දන්වා සිටී.
මහනුවර යටිනුවර වීදියේ සයමහල් ගොඩනැඟිල්ලේ ගින්න මුලින්ම හටගෙන ඇත්තේ එහි තිබූ සැලූන් එකක්
තුළින් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.
ගින්න නිසා විපතක් සිදුවන්නට ගිය සිය දරු පවුල බේරාගත් දමිළ ජාතික රාජ් රාම් මහතා  මුලින්ම පොලිසියට ලබාදී තිබූ කට උත්තරය අනුව උදෑසන 7 ට ත් පෙර එම ගොඩනැගිල්ලේ ව්‍යාපාර කටයුතු අරඹන කඩ සාප්පු නැති නමුත්

සිද්ධිය වූ දිනයේ එහි පිහිටි සැලුන් සාප්පුවකට ඇතුළුවූ නාඳුනන පුද්ගලයෙකු දුටු බවත් වාර්තා කර තිබේ. ඒ ගැන ඇතිවූ සැකය මත ඒ වෙත ගමන් කරන්නට තමා සූදානම් වූ අවස්ථාවේම එම ස්ථානයේ ගිනිගැනීමක් සිදුවන අයුරු දුටු බව පවසා තිබේ.
මේ නිසා මෙම ගින්න ඇරඹූනේ එම පුද්ගලයා සොරකමක් සිදු කර සාක්ෂි වසන් කිරීමට දැරූ උත්සාහයක් නිසා බවට සැක කරන බව ඔහු පවසා තිබුණි.
මේ ගැන තවත් සාක්ෂි විමසා තිබෙන පොලිසිය මෙම ගින්න හට ගැනීමට හේතුව සොයා බලා යද්දී ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කරද්දී ගින්නෙන් දිවි බේරා ගත් රාජ් රාම් මහතා මෙම ඒ කියන ගොඩනැඟිලි කොටසට පැමිණෙන අයුරු දිස්වෙන අතර ඒ අනුව ගින්න පිළිබඳව ඔහු කළ ප‍්‍රකාශය නිවැරදි බව ද පොලිසිය දන්වා ඇත.
 කෙසේ වෙතත් පහළ තට්ටුවේ පිහිටි මෙම සැලූනය කඩන හොරෙකු ඔහු කියන ආකාරයට පැමිණෙන බවක් කැමරාවලට හසුවී නැත.
 තවදුරටත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින් මෙම ගින්න පිළිබඳව එම ගොඩනැඟිල්ලේ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන පුද්ගලයන් කීප දෙනකුගෙන් ද ප‍්‍රශ්න කරගෙන යන අතර  මෙම ගින්න හටගත් මොහොතේ එම ගොඩනැඟිල්ලේ ව්‍යාපාරිකයන් අතර සිදු වූ දුරකථන සංවාද කිහිපයක් ගැන සැකසහිත කරුණු මතුවී තිබේ.
මෙම ගින්න පිළිබඳව ස්ථිරව සැකයක් පහළ වෙන නමුත් රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් එය ස්ථිරව සනාථ කළ නොහැකි බව ද පොලිසිය දන්වා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යටිනුවර වීදියේ ගොඩනැගිල්ලේ ගින්න හොරකමක් නිසාද? මුලින් හටගෙන ඇත්තේ සැලුන් එකකින්
යටිනුවර වීදියේ ගොඩනැගිල්ලේ ගින්න හොරකමක් නිසාද? මුලින් හටගෙන ඇත්තේ සැලුන් එකකින්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhBR9Z8v1PgUODNAQnSi8H6NxxBvxPabx_SNIbSJ83xaUBCYdd0T7s8uS0ZGLcqB9q51eSGt7iiwESIVPq4FQd_2sXxXcR0iVado7N9hGKuJ381z51smzpuNQ4KL9iB9iNSnQrGH-xpFA/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhBR9Z8v1PgUODNAQnSi8H6NxxBvxPabx_SNIbSJ83xaUBCYdd0T7s8uS0ZGLcqB9q51eSGt7iiwESIVPq4FQd_2sXxXcR0iVado7N9hGKuJ381z51smzpuNQ4KL9iB9iNSnQrGH-xpFA/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_102.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_102.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy