දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලකයා විවාහ 7 ක් කරගත්තේ යයි චෝදනා
Homeගොසිප්

දේශපාලකයා විවාහ 7 ක් කරගත්තේ යයි චෝදනා

PropellerAds

මෑතකදී විවාහ දිවියට පත් තරුණ පෙනුමැති දේශපාලකයෙකු ගැන සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ. ඔහුගේ විවාහය නීත්‍යානුකූල නැති බවටත් තමා සමග වසර...

ලසන්තව මැරුවෙ කවුද කියන එක හැමෝම දන්නවා - ගෝඨාභය
පාසල් බස්රථ වලට නගින සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කළ පුද්ගලයා අත්අඩංගුවට
මාවනැල්ල බුදු පිළිම වලට හානි කළ අය - සැඟවූ පුපුරන ද්‍රව්‍ය හසුවේ

මෑතකදී විවාහ දිවියට පත් තරුණ පෙනුමැති දේශපාලකයෙකු ගැන සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ. ඔහුගේ විවාහය නීත්‍යානුකූල නැති බවටත් තමා සමග වසර 9 ක් තිස්සේ විවාහවී සිටින ඔහු විවාහ 7 ක්
කරගෙන ඇති බවටත්
කාන්තාවක් චෝදනා කිරීම එයට හේතුවයි. තමා සමග විවාහයෙන් දරුවෙකුද සිටින ඔහු නීත්‍යානුකූලව වෙන්වී නැතිව ප්‍රසිද්ධියේ තවත් අය විවාහ කරගන්නේ කෙසේදැයි මෙම කාන්තාව ෆෙස්බුක් ඔස්සේ ප්‍රශ්න කිරීම නිසා මෙම ආන්දෝලනය හටගෙන තිබේ.

 ඇය සමග තිබෙන ඡායාරූපවල අදාළ දේශපාලකයා අමතක කර දමාගිය ඔහුගේ ජාතික හැඳුනුම්පතද දරුවා අතේ තිබෙන ඡායාරූපයක් තිබේ.
දරුවා සමග ඡායාරූප වලට පෙනී සිටිමින් මේ ගැන කියන ඇය ඉදිරියේදී මේ ගැන ක්‍රියාකරන බව දන්වා සිටී.

------------------------
(සටහන - නීතිමය කරුණු සලකා මෙහි නම් ගම් හෙළි කිරීමේ හැකියාවක් නැත)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලකයා විවාහ 7 ක් කරගත්තේ යයි චෝදනා
දේශපාලකයා විවාහ 7 ක් කරගත්තේ යයි චෝදනා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGkSDiOR5OQEsV6h6x0ua86PTyjV6P90e0JtXAHFRWAf_rFpOD5PPoAxTWrlVJ5crR5U9rpadWLWyz9E4SBgmC_y_n8HS8JbcpDSQLsgcZ2sRiF7su-VNDLQdTilEero1FI4Wqfq0Q3pA/s1600/gossiplanka_2019-01-22-1365.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGkSDiOR5OQEsV6h6x0ua86PTyjV6P90e0JtXAHFRWAf_rFpOD5PPoAxTWrlVJ5crR5U9rpadWLWyz9E4SBgmC_y_n8HS8JbcpDSQLsgcZ2sRiF7su-VNDLQdTilEero1FI4Wqfq0Q3pA/s72-c/gossiplanka_2019-01-22-1365.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/7_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/7_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy