දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රිකුණාමල හා ගාලු වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම ක්‍රියාත්මකයි: ත්‍රි'මලේ රාත්‍රි මෙහෙයුම් අප්‍රේල් සිට
Homeප්‍රවෘත්ති

ත්‍රිකුණාමල හා ගාලු වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම ක්‍රියාත්මකයි: ත්‍රි'මලේ රාත්‍රි මෙහෙයුම් අප්‍රේල් සිට

PropellerAds

ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම මෙහෙයුම් කටයුතු සිදු කරන වරායන් බවට පත් කරන බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධ...

සුවිප් එකක් ඇදුන මාරපන - සුවිප් එපා කියයි.
පොදු ප්‍රවාහන සේවා සඳහා වෙනම මංතීරුවක්
ඒකාබද්ධයේ තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට.
ත්‍රිකුණාමල හා ගාලු වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම ක්‍රියාත්මකයි: ත්‍රි'මලේ රාත්‍රි මෙහෙයුම් අප්‍රේල් සිට

ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම මෙහෙයුම් කටයුතු සිදු කරන වරායන් බවට පත් කරන බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මෙහි පළමු පියවර වශයෙන් ලබන අප්‍රේල් මාසයේ සිට ත්‍රිකුණාමල වරායෙහි රාත්‍රී මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය රේඩාර් පද්ධති මෙන්ම සෙසු යටිතල පහසුකම් ද ඉක්මනින්ම එහි ස්ථාපනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය සඳහා ජපානය යෙන් බිලියන 1ක ආධාරයක් ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ද සඳහන් කළේය.

ත්‍රිකුණාමල වරාය පැය 24 ම මෙහෙයුම් සිදු කෙරෙන වරායක් බවට පත් කිරීමත් සමග එයට පැමිණෙන නැව් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බව කී අමාත්‍යවරයා ඒ සමගම භාණ්ඩ ප්‍රවාහන නැව් ද වැඩි වශයෙන් ත්‍රිකුණාමල වරායට පැමිණෙනු ඇති බව සඳහන් කළේය.

ත්‍රිකුණාමල වරාය සංවර්ධන ව්‍යාපෘතියත් සමග ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත කලාපය අපනයන කේන්ද්‍රයක් වශයෙන් හඳුනා ගෙන වැඩිදියුණු කිරීමට කටයුතු කෙරෙනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාලු වරායෙහි රාත්‍රි මෙහෙයුම් කටයුතු ද මේ වසර අගදී ආරම්භ කිරීමට නියමිතය. වරාය සංවර්ධනයට අමතරව ගාලු වරාය ආශ්‍රිත ප්‍රදේශය සංචාරක කලාපයක් වශයෙන්ද වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රිකුණාමල හා ගාලු වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම ක්‍රියාත්මකයි: ත්‍රි'මලේ රාත්‍රි මෙහෙයුම් අප්‍රේල් සිට
ත්‍රිකුණාමල හා ගාලු වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම ක්‍රියාත්මකයි: ත්‍රි'මලේ රාත්‍රි මෙහෙයුම් අප්‍රේල් සිට
http://am.lk/media/k2/items/cache/99f8f275d75b6bf39dbd94919728e6a0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/24_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/24_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy