ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරනු ලබන කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙස නම් කර ඇති එම කමිටුව සමග පසුගිය සතියේදී පැවැති සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු දුරකථනය මගින් සම්බන්ධ වී සහාය පළ කරන බව පවසා ඇත.
හිටපු උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ නිවසේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනකු සිටින අතර ඉන් හය දෙනෙක් මේ වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහාය පළ කිරීමට එක්ව සිටිති. කෙසේ වෙතත් පක්ෂ නායකත්වය සමග තවදුරටත් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල යන අය පවසති.
COMMENTS